Sunday, October 18, 2026
Homeදේශීයඅද කාලගුණේ රටට දැනෙන විදිහ

අද කාලගුණේ රටට දැනෙන විදිහ

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැක.

READ:   ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් කොරියාවේ දී ජාත්‍යන්තර සම්මාන හතරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්