Tuesday, June 23, 2026
Homeදේශීයඅස්වැසුම දෙවන අදියරේ ජුනි මස දීමනාව අද බැංකු ගිණුම්වලට...

අස්වැසුම දෙවන අදියරේ ජුනි මස දීමනාව අද බැංකු ගිණුම්වලට…

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 270,025ක් සඳහා රුපියල් මිලියන 3,287.16ක මුදලක් අද (23) ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන ඇති බව සුභ­සා­ධක ප්‍රති­ලාභ මණ්ඩ­ලය පව­සයි.

මෙම මුදල අදාළ ප්‍රතිලාභීන්ගේ මෙම මාසයට හිමි දීමනාව ලෙස බැංකු ගිණුම් වෙත බැර කෙරේ.

ඒ අනුව, අස්වැසුම දෙවැනි අදියර යටතේ ලියාපදිංචි ප්‍රතිලාභී පවුල් 270,025කට මෙම දීමනාව හිමිවන අතර අද සිට ඔවුන්ට තම බැංකු ගිණුම් හරහා අදාළ මුදල් ලබාගත හැකි බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

READ:   යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 16ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්