Wednesday, August 5, 2026
Homeදේශීයතවත් මෙට්‍රො බස් රථ 104ක් ශ්‍රී ලංකාවට

තවත් මෙට්‍රො බස් රථ 104ක් ශ්‍රී ලංකාවට

FOTON මෙට්‍රො බස් රථ 104 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත භාරදීම නිමිත්තෙන් බීජිං නුවර ෆෝටෝන් ජාත්‍යන්තර සමාගමේ අනුග්‍රහයෙන් ප්‍රධාන කර්මාන්ත ශාලාවේ පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්වුණා.

මෙම උත්සවයට Lanka Metro Transit නියෝජිතයින් ඒ වෙනුවන් සහභාගී වුණා.

:Department of Government Information – Sri Lanka

file
file
file
READ:   කොවිඩ් නිසා Avid මුදෘකාංගය නොමිළයේ පාවිච්චි කිරීමට අවස්ථාවක්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්