Tuesday, August 25, 2026
HomeදේශීයRDA ඉංජිනේරුවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට

RDA ඉංජිනේරුවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් මුහුණ දෙන උග්‍ර වැටුප්තල සහ උසස්වීම් ආශ්‍රිත ගැටළු සම්බන්ධයෙන් මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බව දැනුම්දෙනවා.

ඒ අගමැතිනිය ඇතුළු බලධාරින් වෙත ලිපියක් ඉදිරිපත් කරමින්.

ඒ අනුව 2026.05.21 දින සිට සංගමයේ සියලුම සාමාජිකයින් විසින් අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව ලිපියේ සඳහන්.

අදාළ දැනුම්දීම පහතින්,

READ:   සජබෙ ඉන්නෙ අනුර දිසානායකට ගොඩක් පහළින් - මහින්ද රාජපක්ෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්