Tuesday, December 2, 2025
Homeදේශීයජාත්‍යන්තර පාසල් හෙට නිවාඩු. රජයෙන් නියෝගයක්

ජාත්‍යන්තර පාසල් හෙට නිවාඩු. රජයෙන් නියෝගයක්

පවතින අයහපත් කාළගුණ තත්වය නිසා හෙට දිනයේ ජාත්‍යන්තර පාසල් වසාදමන්න රජයේන නියෝග කළ තිබෙනවා.

දරුවන්ගේ ආරක්ෂාව සදහා මේ තීරණය ගත් බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන සහ වෘතීය අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන තිබෙනවා.නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශයේ ලේඛම් නාලක කලුවැව මෙම නියෝගය පාලක අධිකාරිය වෙත දුන් බව නිවේදනයේ සදහන්.

Instructions to the administrative officers involved in closure of international schools due to the ongoing inclement weather – Ministry of Education

READ:   අම්බලන්තොටින් මෙතෙක් නොලැබූ ඉහළ වී අස්වැන්නක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්