Saturday, October 17, 2026
Homeදේශීයආහාර විශ වීම නිසා පාදුක්කේ පාසලක ළමුන් 40ක් රෝහල් ගත කරයි.

ආහාර විශ වීම නිසා පාදුක්කේ පාසලක ළමුන් 40ක් රෝහල් ගත කරයි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ පාදුක්ක වටරැක කනිශ්ඨ විද්‍යාලයේ දරුවන් පිරිසක්.උදෑසන ආහාර විශවීමෙන් මෙලෙස් ළමුන් 40 දෙනෙකු දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් තිදෙනෙක් හෝමාගම මුලික රෝහලට මාරු කර යවා තිබෙනවා.

රෝහල් ගත කළ 40 දෙනාගෙන් මේවන විට 20 දෙනෙකු රෝහලෙන් ප්‍රතිකාර ගෙන පිටව තිබෙනවා.

READ:   ආගමයි දේශපාලනයයි කියන දෙක, වෙන් කරලා තියාගත්තොත් හොඳයි. කාදිනල් හිමිපාණෝ අවධාරණය කරති.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්