Saturday, October 17, 2026
Homeදේශීය‍දේශබන්දුට එරෙහි වැලිගම වෙඩි තැබීමේ නඩු යලිත් දෙසැම්බර් 17 සලකා බලන්න දින...

‍දේශබන්දුට එරෙහි වැලිගම වෙඩි තැබීමේ නඩු යලිත් දෙසැම්බර් 17 සලකා බලන්න දින දෙයි

වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙත්නකෝන් මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව යළි සලකාබැලීමට දෙසැම්බර් 17වනදා දින නියම කර ඇත.

එම නඩුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (10) කැඳවනු ලැබීය.

නඩු විභාගය සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.

READ:   CCTV දර්ශන බලා දඩ කොල නිකුත් කිරීම අද සිට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්