ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ යුද හමුදාව අද (29) වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක නිරත වනවා.
දිවයින පුරා දිස්ත්‍රික්කතා හතරක් ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරීම සඳහා යුද හමුදාවේ අටදාස් හයසියයක පිරිසක් එක්ව සිටිනවා.
අද කොළඹ ගාලු මුවදුර පිටියේ පිරිසිදු කිරීම් වල නිරත වන ආකාරයයි මේ.
එහිදී විශාල වශයෙන් ඉවතලන ප්ලාස්ටික් ද්‍රව්‍ය හඳුනා ගැණුනා.
යුද හමුදාවේ 8600ක් අද වෙරළ පිරිසිදු කරයි.
නවතම වීඩියෝ
-
🔴ඔබේ දරුවටත් මේ රෝග ලක්ෂණ 3ක් තිබේ නම් පිළිකාවක් විය හැකියි??ඔබ කඩිනමින්ම කළයුතු දේ.
-
🔴live ජනපති එන ගොවි රැලිය ඇරඹුණා.පොලොන්නරුව දීප උයන පරිශ්‍රයේ සිට සජීවීවම අහමු බලමු. 🔴FULL HD
-
🔴ශ්‍රී ලංකා ඇපපිට පෙරමුණු රැළිය ගැන විදර්ශන කට අරී.විමල්,අර්චුනා වේදිකාව මත තක්කඩි එකතුව පතුරු ගහයි.
-
පී. ලක්ෂමන් කුමාර රචිත order please පාර්ලිමෙන්තු වගතුග කෘතිය එලිදැක්වෙයි - නි. කතානායක කළ කතාව


