Monday, July 27, 2026
HomeදේශීයBREAKING: චාමර සම්පත් රිමාන්ඩ් භාරයට

BREAKING: චාමර සම්පත් රිමාන්ඩ් භාරයට

අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

මීට ඉහතදී අනෙකුත් නඩු දෙක සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට අධිකරණයෙන් ඇප හිමිව තිබුණද තුන්වන නඩුව සම්බන්ධයෙන් චාමර සම්පත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

ඒ අප්‍රේල් 01 වනදා දක්වායි.

READ:   BREAKING: ලාෆ්ස් ගෑස් මිල වැඩිකිරීම ගැන තීරණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්