Thursday, September 10, 2026
Homeදේශීයදේශබන්දු අත්අඩංගුවට ගැනීම තුන්ගොල්ලක් එකතුවෙලා කරපු දවස් 20 නාට්ටියක් - පාඨලී

දේශබන්දු අත්අඩංගුවට ගැනීම තුන්ගොල්ලක් එකතුවෙලා කරපු දවස් 20 නාට්ටියක් – පාඨලී

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය යනු ආණ්ඩුවයි පොලිසියයි දේශබන්දු තෙන්නකෝනුත් එකතුවී කළ දවස් 20 නාට්ටියක් බව පාඨලී තෙන්නකෝන් මහතා පවසනවා.

පිටපතට අනුවම එම නාටකය සිදු වූ බවයි මධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ.

READ:   යුක්තිය මෙහෙයුම අවසන් කරන දවස ගැන පොලිස්පතිගෙන් ප්‍රකාශයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්