Saturday, April 18, 2026
Homeදේශීයඅනුරාධපුර රෝහල තුළදී වෛද්‍යවරියකට ලිංගික අතවර කළ සැකකරු හඳුනාගෙන.

අනුරාධපුර රෝහල තුළදී වෛද්‍යවරියකට ලිංගික අතවර කළ සැකකරු හඳුනාගෙන.

ඊයේ රාත්‍රියේ අනුරපුර රෝහලේදී වෛද්‍යවරියක බරලතළ ලිංගික හිංසනයට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාවේ අද අනාවරණ කළා. ඔහු සඳහන් කළේ මෙය බරපතළ තත්ත්වයක් බවයි. පසුව අදහස් දැක්වු මහජන ආරක්ෂාව බාර අමාත්‍යවරයා ඊට අදාළ සැකකරු හඳුනාගෙන ඇති බව සඳහන් කළා.ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතිබවයි ඔහු අවධාරණය කළේ.

අදාළ අනාවරණය පහතින්,

READ:   අගෝස්තු 1 වෙනිදා සිට Q.R ක්‍රමවේදය පමණයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්