Thursday, September 10, 2026
Homeදේශීයබිල් ගේට්ස් සහ අනුර අතර හමුවක්?

බිල් ගේට්ස් සහ අනුර අතර හමුවක්?

ලොව ප්‍රකට ප්‍රකෝටිපති ව්‍යාපාරික බිල් ගේට්ස් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා රජය සහ බිල් ගේට්ස් පදනම අතර හවුල් කාරීත්වයෙන් සිදු කරන්නාවූ කාර්යන් සහ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ඔහු එහිදී බලාපොරොත්තු වන බවයි මවුබිම පුවත්පත වාර්තා කළේ.

බිල්ගේට් පදනමේ ස්වාධීන උපසේශක චන්දික සමරනායක මහතා ජනාධිපති ලේකම්වරයා හමුවී සිදුකළ සාකච්ඡාවකදි මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

බිල් ගේට්ස් නුදුරේදී ජනපති අනුර හමුවීමේ සූදානමක්

READ:   පාවිච්චි කළ කොටස් එකලස් කිරීම් ඇතුළු නීතිමය ගැටලු ඇති වාහන රටට මුදාහරින තීරණය ආරක්ෂාව පැත්තෙන් අවදානම්. -වාහන ආනයනකරුවන්ගේ සංගමය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්