Sunday, September 20, 2026
Homeදේශීයඑයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ආරක්ෂක ලේකම් ධුරයට

එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ආරක්ෂක ලේකම් ධුරයට

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පත්කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති බලතල ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

file
file
READ:   මාලිමාව හා එකතු වෙන්න SFලා කැමතියි. එකදිගට අවුරුදු 5ක් ගියොත් දැනෙන වෙනසක් කරන්න පුළුවන් - සරත් ෆොන්සේකා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්