Saturday, April 25, 2026
Homeදේශීයඅගමැති ඉල්ලා අස්වෙයි

අගමැති ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබෙනවා.

ඒ සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයෙන් 9 වන විධායක ජනාධිපතිවරයා තේරී පත්ව ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (02) ආ වගන්තිය ප්‍රකාරව සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට එම ලිපියෙන් දන්වමින්.

READ:   සමාන්‍ය පෙළ සිසුන්ට පණිවිඩයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්