Saturday, September 19, 2026
Homeදේශීයප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ ගායන ශිල්පී ගී පද නිර්මාපක සංගීතවේදී සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ ඔහු රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි වාර්තා වන්නේ.

මියයන විට ඒ මහතා 66 වන වියෙහි පසුවුණා.

READ:   හම්බෙගමුවේදී ත්‍රිරෝද අනතුරකින් දෙදෙනෙකු මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්