Saturday, June 27, 2026
Homeදේශීයසහය දෙන සැමගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරනවා - ජනපති

සහය දෙන සැමගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරනවා – ජනපති

තමා වෙනුවෙන් සහය දැක්වීමට ඉදිරිපත්වී සිටින සියලු දෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (10) මහනුවර දී හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදය අමතමින්.

හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ යෝජනා ඇතුළත් ලේඛනයක් ද මෙහිදී ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබුවා.

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

READ:   ජවිපෙ පළාත්සභා ඡන්දයට සූදානම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්