Monday, August 3, 2026
HomeදේශීයBREAKING: හරින් සහ මනූෂගේ පක්ෂ සමාජිකත්වය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

BREAKING: හරින් සහ මනූෂගේ පක්ෂ සමාජිකත්වය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අයගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තින්දු කර තිබෙනවා.

ඒ සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා එම අමාත්‍යවරුන් ගොනුකළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරමින්.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

READ:   Covid එන්නත ගන්නවානම් මාස හයක් සිගරට් අරක්කු බෑ - දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්