Monday, September 14, 2026
Homeදේශීයමහින්දත් එක්ක රෑට සාකච්ඡා කරන පිරිසක් ගැන තිස්ස කුට්ටි කියයි

මහින්දත් එක්ක රෑට සාකච්ඡා කරන පිරිසක් ගැන තිස්ස කුට්ටි කියයි

ගොඩක් තැන්වල මේසවල පුටු තියන් වාඩි වෙලා සිටින අය රෑට විජේරාමයට ඇවිත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සාකච්ජා පවත්වන බව තිස්ස කුට්ටි මහතා පවසනවා.

ඒම සාකච්ඡාවල ප්‍රතිඵල ඉදිරියේදී ලැබීමට නියමිත බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

ප්‍රිය සම්භාෂණ නොවන එම සාකච්ඡාවල සාර්ථක ප්‍රතිඵල ඇති බව ඔහු සඳහන් කළා.

READ:   නව අගමැති දිනේෂ් ගුණවර්ධන
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්