Sunday, July 26, 2026
HomeදේශීයOnline පනත් කෙටුම්පත ගැසට් කෙරේ.

Online පනත් කෙටුම්පත ගැසට් කෙරේ.

මාර්ගගත ක්‍රමවල (Online) සුරක්ෂිතභාවය පිළිබඳ(සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටක් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් පසුගිය 22 වනදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබුණා.

මෙම යෝජනාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ගෙන ආවා.

READ:   දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්