Tuesday, September 8, 2026
Homeදේශීයපොහොට්ටුවෙන් මැතිවරණයට තරග කරන්න සූදානම්!! - ධම්මික පෙරේරා

පොහොට්ටුවෙන් මැතිවරණයට තරග කරන්න සූදානම්!! – ධම්මික පෙරේරා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පවසනවා.

ඊයේ (05) එම පක්ෂයේ වෘත්තීය වේදීන්ගේ නව මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පක්ෂ ලේකම් සාගර කාරියවසම් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

අදාළ දර්ශන පහතින්,

READ:   කෙහෙළිය දන්නෑ කියයි! සමූහ ඝාතනයක්, එන්නත් මිනිස්සුන්ට විදලා මහමොළකරුවෝ නිදැල්ලෙ බවට චෝදනා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්