Monday, September 7, 2026
Homeදේශීයපොහොට්ටුවෙන් හදිසි මීටිමක් (වීඩියෝ)

පොහොට්ටුවෙන් හදිසි මීටිමක් (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) කැඳවා තිබුණා.

මේ සඳහා එම පක්ෂයේ සමාජිකයින් රැසක් එක්වූ අතර වර්තමාන දේශපාලන තත්ත්වය සහ පක්ෂ ව්‍යවස්ථාවේ කරුණු සම්බන්ධයෙන්ද මෙහදී සාකච්ඡා වූ බව ඔවුන් මාධ්‍යට පැවසුවා.

පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ තනතුරේ කටයුතු ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ද මෙහිදී තීරණයන් ගෙන තිබුණා.

වැඩිදුර විස්තර සහිත දර්ශන පහතින්,

READ:   ඒ පාර නාමලුත් ඉන්දියාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්