Thursday, September 10, 2026
Homeදේශීය16 හැවිරිදි පාසල් සිසුවිය සමූහ දූෂණය කිරීමේ සිද්ධිය: සැකකරුවෙකු අත්අඩංගුවට

16 හැවිරිදි පාසල් සිසුවිය සමූහ දූෂණය කිරීමේ සිද්ධිය: සැකකරුවෙකු අත්අඩංගුවට

හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ දී තරුණයින් 5 දෙනෙකු විසින් 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරුණිය පොලිසියට පවසා ඇත්තේ යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු තමන්ව බලහත්කාරයෙන් ආදාහනාගාරයකට රැගෙන ගොස් සමූහ වශයෙන් දූෂණය කළ බවයි.

කොස්ගම ප්‍රසේශයේ පදිංචි සිසුවිය ඊයේ සිය පෙම්වතා හමුවීමට ගොස් යළි නිවසට පැමිණෙමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

READ:   රටක් කතා කළ අතුරුදන් වූ පොලිස් නිලධාරියාගේ නිසල සිරුර හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්