Thursday, July 30, 2026
Homeදේශීයශ්‍රීලනිප සභාපති ධුරය නිමල්ට: මහලේකම් දුමින්ද

ශ්‍රීලනිප සභාපති ධුරය නිමල්ට: මහලේකම් දුමින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා තේරී පත්ව තිබෙනවා.

ඒ ඊයේ (19) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභා රැස්වීමේදී.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස ඒ මහතා මෙතෙක් කටයුතු කළා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තමන් තේරී පත්ව ඇති බව දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා.

READ:   ජගත් ආදීවාසී උත්සවයේ ඔබ නොදුටු දසුන්…
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්