Monday, September 14, 2026
Homeදේශීයපොහොට්ටුවේ තවත් මන්ත්‍රී කෙනෙක් සජබෙට එක්වෙයි

පොහොට්ටුවේ තවත් මන්ත්‍රී කෙනෙක් සජබෙට එක්වෙයි

සමගි ජන බලවේගයේ රජරට ගොවි ජන සමුළුව ඊයේ (16) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වුණා.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ අනුරාධපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා සමගි ජන බලවේගය හා එක් වුණා.

READ:   UPDATE: මුජිබර් රහුමාන් රෝහල් ගත කෙරේ.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්