Wednesday, September 16, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට?

ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට?

මේ වන විට පැවති තරඟ ප්‍රතිථල අනුව ශ්‍රී ලංකාව විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියෙන් පළමු වටයෙන්ම ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව පිට පිට සිවුවැනි වරටත් විස්සයි විස්ස ලෝක කුසලානක අවසන් පූර්ව වටයට පැමිණීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව විදෙස් ක්‍රීඩා පුවත් සේවයන් සඳහන් කරනවා.

READ:   BREAKING NEWS: ක්‍රිකට් අතුරුතහනම් නඩුවෙන් අභියාචනාධිකරණ සහාපති විනිසුරු ඉවත්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්