Saturday, June 20, 2026
Homeදේශීයගිනස් වාර්ථාවකට සැරසෙන පානදුර මහා තොරණ

ගිනස් වාර්ථාවකට සැරසෙන පානදුර මහා තොරණ

පානදුර එක්සත් පොදු වෙළද පොළ බෞද්ධ සමිතිය විසින් 66 වන වරට ඉදිකරන, නන්දිවානිජ ජාතත කථාවස්තුව රැගත් වෙසක් තොරණේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතිනවා.

2023 වසරේ මෙරට විශාලම තොරණ වු මෙම තොරණ මෙවර ඉදිවන්නෙ ලොව විශාලතම තොරණ ලෙස වාර්තා පොත් අතරට එක්වීමේ අපේක්ෂාව ඇතිවයි.

උස අඩි 80ක් පළල අඩි 84 කින් නිර්මාණය කෙරෙන මෙම තොරණට එක් කර ඇති විදුලි බුබුළු සංඛ්‍යාව එක්ලක්ෂ තුන්දහස් පන්සියක්.

පානදුර මහා තොරණ ලබන මැයි 23 දින සිට මැයි 30 දින දක්වා දින 7 ක් පානදුර ජයතිලක මාවතේ මහජන ප්‍රදර්ශනයට එක් කෙරෙනවා.

අදාළ දර්ශන පහතින්,

READ:   ඉන්දීය කොරෝනා ප්‍රභේද ශ්‍රි ලංකාවෙන් හමුවේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්