Tuesday, September 8, 2026
Homeක්‍රීඩාT20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට - ශ්‍රී ලංකා කණ්ඩායමේ...

T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට – ශ්‍රී ලංකා කණ්ඩායමේ ජර්සියත් එළිදක්වයි

2024 විස්සයි විස්ස ක්‍රිකට් පිරිමි ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළි දැක්වීම ජාඇල, මෝර්ස් ආයතන පරිශ්‍රයේ දී ඊයේ සිදුකෙරුණා.

ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජීකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.

වනිඳු හසරංග නායකත්වය දරන එම කණ්ඩායමට අතිරේක ක්‍රීඩිකයින් සිව් දෙනෙකු ද සමගින් ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුලත්.

file
file
file
READ:   ඇෆ්ගනිස්ථානයට එරෙහි විස්සයි විස්ස සංචිතය මෙන්න
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්