Friday, September 11, 2026
Homeදේශීයමැයි 10 යටවෙන්නම මහ වැස්සක්? - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

මැයි 10 යටවෙන්නම මහ වැස්සක්? – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

නිරිත දිග මෝසම් කාලගුණය සක්‍රීය වීම හේතුවෙන් මැයි මස 10 වනදායින් පසු වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම කාලයේදී කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබීම නිසා සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් මේ වන විට පවතින වියළි කාලගුණයට දැනට ලැබෙන වැසි ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් නොවෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගියදා පැවසුවේ.

READ:   මි.මී. 100ට වැඩි තද වැසි ඇතිකරමින් කාලගුණය වෙනස් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්