Thursday, September 10, 2026
Homeදේශීයකොරියාවේ යන්න හැදුවේ වීදුරු ගේන්න - හිරෙන් එළියට ආව දමිතා වෙච්චි දේ හෙළිකරයි

කොරියාවේ යන්න හැදුවේ වීදුරු ගේන්න – හිරෙන් එළියට ආව දමිතා වෙච්චි දේ හෙළිකරයි

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඊයේ (24) ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

කිසිවිටෙක තමන් වංචාවක් සිදු නොකළ බවත් තමන් ඇතුළු පිරිස කොරියාවේ යෑමට ගියේ විදුරු රැගෙන ඇවිත් මෙරට දී ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීම සඳහා බවත් එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය පැවසුවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   තඹුත්තේගම අනතුරක්: සිවි දෙනෙක් ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්