Tuesday, July 21, 2026
Homeදේශීයශ්‍රීලනිපයට ගිය විජයදාසට එරෙහිව පොහොට්ටුවෙන් නීති ක්‍රියාමාර්ග

ශ්‍රීලනිපයට ගිය විජයදාසට එරෙහිව පොහොට්ටුවෙන් නීති ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ විනය නීති කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සූදානම් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා.

විජයදාස රාජපක්ෂ මහතා මෙන්ම පොදුජන පෙරමුණේ විනය නීති කඩකල පක්ෂයට විරුද්ධව කටයුතු කල අනෙක් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ද නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

READ:   ජනපති සටනට පොහොට්ටුවෙන් ධම්මික පෙරේරා?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්