Tuesday, April 28, 2026
Homeදේශීයශ්‍රීලනිපය ගොඩ ගන්නා බවට විජයදාස සහතික වෙයි

ශ්‍රීලනිපය ගොඩ ගන්නා බවට විජයදාස සහතික වෙයි

තමන් කෙසේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගොඩ ගන්නා බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක කාරක සභාව විසින් ඒ මහතා එම පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව මධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

අත ගහපු සියල්ල ගොඩ දමා මිසක් තමන් ආපසු හැරි ගිය පුද්ගලයෙකු නොවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

එම දර්ශන පහතින්,

READ:   ජයවර්ධනයපුර විශ්ව විද්‍යාලයේ නව උපකුලපති වැඩ බාරගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්