Sunday, April 19, 2026
Homeදේශීයමුස්ලිම්වරුන්ගේ සිත් රිදවූ අවසන් කටයුතු කිරීමේ බාධා ඉවත් කිරීමට ජනපතිගෙන් නව කමිටුවක්

මුස්ලිම්වරුන්ගේ සිත් රිදවූ අවසන් කටයුතු කිරීමේ බාධා ඉවත් කිරීමට ජනපතිගෙන් නව කමිටුවක්

මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ පසුගියදා (07) පැවති ඉෆ්තාර් උත්සවයට එක්වෙමින්.

file
file
file
file
file
file
READ:   ලෙබනනයේ සේවයට ගිය හමුදා සෙබළුන් යළි දිවයිනට (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්