Wednesday, April 22, 2026
Homeක්‍රීඩා2024 - LPL තරග කාලසටහන මෙන්න

2024 – LPL තරග කාලසටහන මෙන්න

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරග කාලසටහන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජූලි පළමුවනදා සමාරම්භක උත්සවය පැවැත්වෙන අතර එදිනම තරගාවලියේ පළමු තරගය පැවැත්වීමට නියමිතයි.

ඒ Kandy takes සහ Dambulla කණ්ඩායම අතරයි.

තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ජුලි මස 22 වනදා පැවැත්වීමට නියමිතයි.

එම තරග කාලසටහන පහතින්,

file
READ:   ශ්‍රී ලංකාවට එරෙහි පළමු තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්