Monday, June 15, 2026
Homeදේශීයඉන්ධන මිල සංශෝධනය කෙරේ

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව,

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 440ක්.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 386ක්.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 245ක්.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් වල සහ ඔටෝ ඩීසල් වල මිලෙහි වෙනසක් සිදු කර නැහැ.

file
READ:   BREAKING NEWS: ඉන්ධන මිල සංශෝධනය කෙරේ.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්