Tuesday, July 28, 2026
Homeදේශීයරනිල්ට සහය දෙන්න කරුණා අම්මාන් සූදානම්

රනිල්ට සහය දෙන්න කරුණා අම්මාන් සූදානම්

ඉදිරි මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිමට තම පක්ෂය සූදානම් බව කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් පවසනවා.

ඊයේ (29) මඩකලපුවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

ගෝඨාභය රාජපක්ෂ කාලයේ අගාධයට වැටුණු රට වත්මන් ජනාධිපතිවරයා අමාරුකම් මැද යළි ගොඩගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

READ:   නව අගමැති දිනේෂ් ගුණවර්ධන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්