Wednesday, July 29, 2026
Homeආගමිකනවම් පුර පසළොස්වක පෝය දිනය අදයි.

නවම් පුර පසළොස්වක පෝය දිනය අදයි.

සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම මෙන් ම බුදු හිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි නවම් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇත.

කොවිඩ්-19 සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙවර ද පොහොය දිනය වෙනුවෙන් වෙහෙර විහාරස්ථානවල ආමිෂ හා ප්‍රතිපත්ති පූජා පැවැත්වෙයි.

READ:   රාමසාන් වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්