Friday, September 11, 2026
Homeදේශීයමෛත්‍රීපාල හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්

මෛත්‍රීපාල හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්

පාස්කු ප්‍රහාරය සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රොහාන් සිල්වා පියතුමන් ඊයේ (22) මාධ්‍ය හමුවක් කැඳවමින් පිළිතුරු ලබා දුන්නා.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනව හැකි ඉක්මනින් අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළ යුතු බවයි පියතුමන් මෙහිදී අවධාරණය කර සිටියේ.

READ:   මෛත්‍රීපාල අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා නීතිඥවරුන් CID යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්