Friday, May 1, 2026
Homeදේශීයපාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

මේ වන විට පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඒ උතුරු නැගෙනහිර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභාගර්භය තුළ විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන්.

අදාළ දර්ශන පහතින්,

READ:   බැතිමතුන් පිරිසක් අත්අඩංගුවට ගත් බව කියන උතුරේ බෞද්ධ සිද්ධස්ථානය ගැන පොලිස් ඇමති කරන හෙලිදරව්ව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්