Wednesday, September 16, 2026
Homeදේශීයමල්වතුහිරිපිටිය හිමි නම ඝාතනයට සම්බන්ධ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

මල්වතුහිරිපිටිය හිමි නම ඝාතනයට සම්බන්ධ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ සැකකරු අත්තනගල්ල යටවක ප්‍රදේශයේ සැඟවූ ආයුද සොයාගැනීම සඳහා ගොස් සිටියදී.

එහිදී සැකකරු පළායාමට උත්සහ දැරීමේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

READ:   තෝරූ මෝරූ අල්ලන් නෑනේ.. ජනතාව පොලිසියට නගන චෝදනාවට දේශබන්දු ගෙන් පිළිතුරු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්