Sunday, September 13, 2026
Homeක්‍රීඩාමුම්බායි ඉන්දියන්ස් වෙත පැමිණි ලසිත් මාලිංගට ඉහළ පිළිගැනීමක්

මුම්බායි ඉන්දියන්ස් වෙත පැමිණි ලසිත් මාලිංගට ඉහළ පිළිගැනීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක හිටපු විස්සයි විස්ස නායක ලසිත් මාලිංග ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී (IPL) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වීම සඳහා යි.

ලසිත් මාලිංගගේ පැමිණීම මුම්බායි ඉන්දියන්ස් සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් තුළ ප්‍රචාරය කර තිබුණේ මෙලෙසින්.

ලසිත් මාලිංග මෙවර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

file
READ:   ඉන්දියාවට විශිෂ්ට ජයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්