Tuesday, September 8, 2026
Homeදේශීයමහ බැංකුවේ පඩි වැඩිකිරීමට එරෙහිව විරෝධතාකරුවන් මහ බැංකුව අසළට (වීඩියෝ)

මහ බැංකුවේ පඩි වැඩිකිරීමට එරෙහිව විරෝධතාකරුවන් මහ බැංකුව අසළට (වීඩියෝ)

මහ බැංකුව පරිශ්‍රය අසළ විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

ඒ මහ බැංකුවේ නිලධාරින්ගේ ඉහළ පඩි වැඩි කිරීමට විරෝධය දක්වමින්.

මෙම ස්ථානයට පොලිසිය හා නාවික හමුදාව ද කැඳවා තිබෙනවා.

READ:   විදුලිබල මණ්ඩලය විකිණීමට එරෙහි විදුලි සේවක විරෝධතාව අදත් 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්