Wednesday, September 9, 2026
Homeදේශීයයුක්තිය මෙහෙයුමට අද සිට හමුදාව

යුක්තිය මෙහෙයුමට අද සිට හමුදාව

පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට පොලිසිය විසින් ආරම්භ කළ යුක්තිය මෙහෙයුම අද (11) සිට තවදුරටත් පුළුල් කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම මෙහෙයුම් සඳහා අද සිට හමුදාවේ සහාය ද ලබාගන්නා බවයි පොලිසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් දිවයිනේ සියලු පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

READ:   තද වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්