Thursday, September 10, 2026
Homeදේශීයමහා ශිව රාත්‍රී දිනය අද

මහා ශිව රාත්‍රී දිනය අද

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරණු ලබන මහ ශිව රාත්‍රී දිනය අද (08) ට යෙදී තිබෙනවා.

ශිව දෙවියන් සම්බන්ධයෙන් වූ ආගමික වාතාවත්වලට මුල් තැන දෙමින් හින්දු බැතිමතුන් අද දිනයේ කටයුතු කරනවා.

හින්දු දහමේ සඳහන් වන ආකාරයට ලොව බලවත්ම දෙවියා ලෙස සැලකෙන ශිව දෙවියන් තම බල පරාක්‍රමය ලොවට විදහා දැක්වූ දිනය වන්නේ මහ ශිව රාත්‍රී දිනය යි.

එම දෙවියන් සිහිපත් කරමින් පුෂ්ප උපහාර දක්වමින් ආගමික වතාවත් කිරීම අද රාත්‍රියේ දී සිදුකරනු ලබනවා.

READ:   දුරස්ථ ග්‍රහණ පිළිබඳ 45 වන ආසියානු සමුළුව ශ්‍රී ලංකාවේ දී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්