Saturday, October 10, 2026
Homeදේශීයහදිසියේම රටවල් 6ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අනුර හමුවෙයි

හදිසියේම රටවල් 6ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අනුර හමුවෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඒ ඊයේ (06) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී.

මෙම සාකච්ඡාව සඳහා පලස්තීනය, තුර්කිය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව,මැලේසියාව සහ මාලදිවයිනේ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සහභාගී වී තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පැවැත්වූ බව සඳහන්.

file
READ:   රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ Facebook පිටුව හැක් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්