Friday, September 11, 2026
Homeදේශීයකථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාර දෙයි

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාර දෙයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 44 කගේ අත්සනින් යුත් එම යෝජනාව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයාට භාරදී ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින්.

අදාළ මන්ත්‍රීවරුන් විසින් අත්සන් තැබූ ලේඛනය පහතින්.

file
file
file
READ:   බැතිමතුන් පිරිසක් අත්අඩංගුවට ගත් බව කියන උතුරේ බෞද්ධ සිද්ධස්ථානය ගැන පොලිස් ඇමති කරන හෙලිදරව්ව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්