Monday, April 27, 2026
Homeදේශීයකථානායකට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට

කථානායකට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංගය අද (05) පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත භාරදීමට නියමිතයි.

ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින්.

කථානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර කටයුතු කර ඇති බව දන්වමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනවා.

ඒ අනුව ඊට අත්සන් ලබාගැනීමේ කටයුතු පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේදී ආරම්භ කෙරුණා.

READ:   චෙන්නායි සුපර් කිංග්ස් පළමුව පන්දු රැකීමට තීරණය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්