Saturday, July 25, 2026
Homeදේශීයසෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක රිමාන්ඩ්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක රිමාන්ඩ්

ප්‍රශ්නගත ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක ලබන 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු අද (02) මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

ආන්දෝලනාත්මක ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (01) අත්අඩංගුවට ගැණුනා.

ඒ අතිරේක සෞඛ්‍ය ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා සිටියදී.

READ:   දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය කරාපිටියට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්