Friday, July 24, 2026
Homeදේශීයනාමල්ලා බැසිල්ලා ජීවිතේට හැදෙන අය නෙවෙයි! - දිලිත් ජයවීර

නාමල්ලා බැසිල්ලා ජීවිතේට හැදෙන අය නෙවෙයි! – දිලිත් ජයවීර

බැස්ල් නාමල් වැනි පුද්ගලයන් ජීවිතයට නිවැරදි නොවන බවත් ඔවුන් නිවැරදි වන ආකාරයක් තමාට නොපෙනෙන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසනවා.

ජනාධිපතිවරණය වෙනුවෙන් මව්බිම ජනතා පක්ෂයේ ඉදිරි සංවිධානය පිළිබඳව ද ලයිෆ් ට්‍රැවලර් සමග අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

රාජපක්ෂ පවුලේ තමන්ට සිටි එකම මිත්‍රයා ගෝඨාභය රාජපක්ෂ පමණක් බව ඔහු අවධාරණය කර සිටියා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   අංවක නිර්ව්‍යාජ අපේ පණිවුඩය ජනතාව පිළිගත යුතුයි! - දිලිත් ජයවීර (මව්බිම ජනතා පක්ෂය)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්