Tuesday, July 21, 2026
Homeදේශීයපාසල් ළමුන් රැගත් බස් රථයක් අනතුරක

පාසල් ළමුන් රැගත් බස් රථයක් අනතුරක

අද (29) උදෑසන 06.45 ට පමන බුද්දම – මොණරාගල මාර්ගයේ කොඩයාන ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පාසල් ළමුන් ඇතුළු 36 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

මෙලස අනතුරට පත්ව ඇත්තේ බුද්දම සිට මොණරාගල දක්වා පාසැල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස් රථයක්.

ළමුන් කිහිපදෙනෙකු තුවාල ලබා සියඹලාණ්ඩුව රෝහල වෙතට ඇතුළත් කෙරුණු බව වැඩිදුරටත් වාර්තා වුණා.

Accident prevention 1st
Accident prevention 1st
READ:   මෙරට ව්‍යවසායකයින් ගොඩනැංවීම සඳහා කැනඩා ව්‍යාපාරිකයන්ගේ සහය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්