Wednesday, July 22, 2026
Homeදේශීයසමාජ මාධ්‍ය කැලඹූ කුඩා දරුවාගේ වීඩියෝව ෆේස්බුක් දැමූ අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය කැලඹූ කුඩා දරුවාගේ වීඩියෝව ෆේස්බුක් දැමූ අයට වැඩ වරදී

කුඩා දරුවකු ගුරුවරියක විසින් අපහසුතාවයට පත් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.

අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ එම දරුවා පාසල් පන්තිකාමරයක් තුළ දී මෙලස අපහසුතාවට ලක් වන ආකාරය යි.

අදාළ වීඩියෝව රූගත කිරීම සිදුකළ ඇත්තේ කවුරුන්ද සොයා එය ගුරුවරයෙකු හෝ ගුරුවරියක විසින් සිදුකර ඇත්නම් ඊට එරෙහිව වීනය ක්‍රියාමාර්ග ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

READ:   මැන්ඩවුස් බලපෑමෙන් වගා බිම් රැසකට හානි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්